![]() |
|
සුවද පතුරා ලොවට පිපෙනා දහසක් මල් අතර මමද පිපෙන මල් කැකුලක් වෙමි ලොවට සුවද පතුරනා .............
Monday, February 3, 2014
පොඩි සාදූ .............
සිදුහත් උරුමය දෝත දරාගෙන
බෝ මලුවේ පිය නගනා පොඩිසාදු
මව්පිය සෙනෙහස සිතේ දරාගෙන
සක්මන් ඇයි පොඩිසාදු …………
සෙනෙහස නැතුවද ගිහිගෙය හැරියෙ
රාහුල පරපුර ඔබගෙනි මැව්නේ…
ගුරු හිමි සමගින් දනට වඩිනුයෙ
උරුමය රැකුමද අපට කියන්නේ ……
මව්පිය සෙනෙහස නැතිද දැනෙන්නේ
ගුරුහිමි ඇසුරෙයි නිතර සිටින්නේ
භව දුක දුරලා නිවන් දකින්නේ
පොඩිසාදු අපෙ ගම බබළන්නේ.........
Subscribe to:
Posts (Atom)