Wednesday, January 29, 2014

ගිලන් වී ඇති ජිවීතේ ............................

හුදකලාවූ මගෙ ගිලන් සිත 
නුබට පෙම් බැදි අපූරුව 
තනිවෙලා මම ගිලන් ඇද මත 
ආදරය ගොලු වෙලා මගේ හිත තුල .....




යෞවනය ආදරය නොමැති මගෙ ලොව 
ගිලන් ඇද  පමණකි උරුමේ 
ආදරය යන සොදුරු මිමිනුම 

වසා ඇති මරණයේ අපූරුව ..........






                                                    

උපන් කවුරුත් මිය යනෙන බව 
බොහෝ දෙන පවසනා මුත්
ගිලන් ඇද මත දකින යෞවන
සිහින නැතිවෙද ජීවීතේ ........





4 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. නිදසුන් මගින් අදහස් මෙහි ගෙන ආව
      සොයුර ඔබට පුදනෙමි මාලති මල් තුතිය මම .....

      Delete
  2. පද ටික ලස්සනයි. සංවේදියි. ඒ ඇර මුකුත් නොකියමි.

    ReplyDelete
    Replies
    1. ඇත්තම කතා කරනා ඔබ වැනි අයට
      මාලතී මල් සමගින් මම නමමි හිස ..........

      Delete