සුවද පතුරා ලොවට පිපෙනා දහසක් මල් අතර මමද පිපෙන මල් කැකුලක් වෙමි ලොවට සුවද පතුරනා .............
Showing posts with label පිපෙන්නට අවසරයි ඔබේ විසල් අතු පතරෙ. Show all posts
Showing posts with label පිපෙන්නට අවසරයි ඔබේ විසල් අතු පතරෙ. Show all posts
Tuesday, January 28, 2014
මාලතී මල් පිපෙනා වගයි ................!
ලගින් ඉදන් බලා ඉන්න
වැරදුනු තැන් මට කියන්න
හැමදාමත් ඔබ හිදින්න
මාලතී මල් පුබුදුවන්න....................
හිතේ ඇති දුක පාලුව දුරු කර ගන්න තමා මන් බ්ලොග් එකක් ලියන්නේ , ගොඩක් ලියන්න නම් බැරි වෙයි , ජිවීතේ මරණ සහතිකේ අතේ තියන් ඉන්න මට මේක ගොඩක් ලොකු සැනසීමක් .මේ ලියන ඒවාල වැරදි අඩුපාඩු ගොඩක් ඇති , ඒ වලට සමාවෙලා මගේ මේ පුන්චි බ්ලොග් එකේ මල් නෙලන්න එන්නයි මේ ආරාධනා ...........
මේකට ගොඩක් උදව් කරපු හැමෝටම ගොඩක් පින් .
Subscribe to:
Posts (Atom)

