Tuesday, January 28, 2014

මාලතී මල් පිපෙනා වගයි ................!



ලගින් ඉදන් බලා ඉන්න
වැරදුනු තැන් මට කියන්න
හැමදාමත් ඔබ හිදින්න  
                         
මාලතී මල් පුබුදුවන්න....................
 

               හිතේ ඇති දුක පාලුව දුරු කර ගන්න තමා මන් බ්ලොග් එකක් ලියන්නේ  , ගොඩක් ලියන්න නම් බැරි වෙයි , ජිවීතේ මරණ සහතිකේ අතේ තියන් ඉන්න මට මේක  ගොඩක් ලොකු සැනසීමක් .මේ ලියන ඒවාල වැරදි අඩුපාඩු ගොඩක් ඇති , ඒ වලට සමාවෙලා මගේ මේ පුන්චි බ්ලොග් එකේ මල් නෙලන්න එන්නයි  මේ ආරාධනා  ...........
                                          මේකට ගොඩක්  උදව් කරපු හැමෝටම  ගොඩක්  පින් .


5 comments:

  1. ඇත්තටම හදවතින්ම සතුටුයි නංගි. ඔයා දිගටම ලියන්න ආරාධනා තිබුනත් නැතත් අපි එනවා දිගටම කියවන්න.

    හැබැයි ඔය මරණ සහතිකෙ කතාව කියන්න එපා. ඉපදුන අපි හැමෝම ඔය සහතිකෙ අතේ තියන් තමා නංගි ඉන්නෙ. උදාවෙන ඊලග තත්පරේ පවා අපි හැමෝගෙම ජීවිත අවධානමේ. ඔයා දුක් වෙන්න එපා. :-)

    ReplyDelete
  2. ඔයා තමා මට මේ බ්ලොග් එක ලියන්න උදව් කලේ , මගේ ජිවීතේ මරණය ගැන නොහිතා මේ බ්ලොග් එක ලියන්න මට හිතුනේ ඔයා කිව්වට පස්සෙ අයියේ , ඔයා තමා මගේ පලමු මග පෙන්නන්නා , ඔයාට ගොඩක් පින් අයියේ

    ReplyDelete
  3. අදයි නෙත ගැටුනේ එන්නම් දිගටම..
    වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්න මේකේ

    ReplyDelete
  4. අපි එන්නම් මං දකින්න ඔයා පුබුදුවන්නකෝ .. බ්ලොගර් ෆලොවර් ගැජට් එක දාගන්න රෝසී

    ReplyDelete
  5. ඔයාලා දෙන්නටම ගොඩක් ස්තූතියි , බ්ලොග් එකට ආවට , වැරදි ඔක්කොම හදා ගෙන එනකම් ඔක්කෝමලා මට සමාවෙන්න ඕනා .

    ReplyDelete