පුදමි තුති මෙසේ ...........................
සෙනෙහස සුවදයි- නොදුටුව නමුදු ඔබේ
මිතුරනි ඔබටයි මේ තුති පිදුම මගේ ...............................!
සිදුවි ඇති වැරදි පෙන්නා දි පරවී යන්නට ගිය මාලතී මල් පුබුදුවා ලීම සදහා දිය බිදක් එක් කල සියලුම සයිබර් මිතුරු මිතුරියනි ඔබේ දෝතට පුදමි මේ තුති මල් මිට ............
ලියන්නයි තියෙන්නේ මල් හතට...
ReplyDeleteඔයාට් ගොඩක් ස්තුතියි මලක් පිපෙන්නට දිය දෝතක් දැම්මට මාතලන් අයියේ ,........
Deleteදිගටම මාලති මල් පිපෙවා කියලා පත්නවා නංගි. දිගටම ලියන්න.
ReplyDeleteපිපෙන් පිපෙන මලක් ගානේ ඔබට තුති පිදේ
DeleteThis comment has been removed by the author.
ReplyDelete