පැතු පැතුමන් එක්වෙලා
බිද දමලා ගියත් ඔයා
සසර පුරාම තනිවෙලා
බලා හිදිනෙමි එනතුරා
ලංව ඉන්නට
ලගින් ඉන්නට
පිනක් නෑ මට
දුරයි නුබ මේ අහස සේ
හොදට ලියන්න ..සුභ පතනවා ..
ReplyDeleteඔබේ ඔය දිය බිදෙන් පිපෙවා තව මාලති මල් පුදන්නට තුති මල් මිටක් ..............
Deleteදුර උවත් නිල් අහස අද දින……
ReplyDeleteසඳු නැගෙන්නෙත් අහස් තලයෙම……
හැකි වේවි හෙට දිනේ ඔබ හට……
පුරසඳක් වී අහස සිපිනට……
හරිම ලස්සනයි නංගි පද ටික.
සුභ පැතුම්!
සදක් වී පායා එන්න
Deleteඈත අඹරේ දීලී හිනහෙන්න
තරුත් වටකර බලා ඉමි එන්න
මාලතී මල් සුවද විදගන්න ........