අන්ධ ආලය .................
නිල්වන් අහසයි රන්වන් එළියයි
නැත මට දිස්වන්නේ
සුදුමුදු දෑතයි පින්බර සුවදයි
මා වට දැවටෙන්නේ
සොදුරු වතයි සුදුමුව කමලයි
දෙනෙතෙහි බොදව පෙනෙන්නේ
ඔය රුව දැකුමයි ඔබෙ අත ගැනුමයි
සිහිනය මැවී පෙනෙන්නේ
ගලන ගගයි හමනා මද පවනයි
ඔබ ගැන පවසන්නේ
වැටෙනා කදුලුයි සුදු සැරයටියයි
තනිය මකා ලන්නේ
හ්ම්ම්ම් වෙනස්ම කතාවක් ඇත්තට්ම හිතා ගන්නත් බෑ මේ වගේ දෙවල් ...
ReplyDeleteසුදු සැරයටිය....?????
ReplyDeleteඅපේ සමාජයෙ ආදරය නොලබන අනුකම්පාව ලබන මිනිසුසු කොට්ටාසයක්.....
ඇවිත් යන්න අපේ පැත්තෙත් පුලුවං නං...
මහත්වරුනි.... මා නෙළු මල මට සිඹින්න දෙන්න.....
ආබාධිත බව ප්‍රේමයට බාදාවක් නෙමේ.
ReplyDeleteකවි ටික ලස්සනයි.
ලස්සනයි :)
ReplyDeleteලස්සනයි..
ReplyDeleteඅදහස ඉතා හොදයි මේ වගේ අදහස් තමා එන්න ඕන. ඒත් වචන හා රිද්මය නොගැලපෙන බවක් පේනවා.. ජය වේවා
ReplyDelete