Tuesday, April 29, 2014

කදුලු බිංදුව






තෙරපෙනා දුක
දියවැලින් ගෙන
නෙතින් ඉවතට
ඇද දමා
දෙනෙත් සෝදා
දෙකම්මුල් පිස
දෙතොල් අතරින්
බේරේනා
දෙනෙත් රතුකොට
ගිනි පුපුරු ලෙස
හදට සිසිලක්
රැගෙන එනු මැන
කදුˆ බිංදුව

11 comments:

  1. කදුˆ බිංදුව///
    මෙක කදුලු බිංදුව ද
    :)))

    ReplyDelete
    Replies
    1. සොරි , වැරදියටනෙ ටයිප් වුනේ ......

      Delete
  2. තාලය ගැන වද නොවී කවි ලියන්න.. හොදයි

    ReplyDelete
    Replies
    1. මේකේ තාලය අවුල්ද ? ස්තූතියි කවි කියෙව්වට .......

      Delete
  3. දෙනෙත්වල දුක කඳුලකින් දියකර සෝදා හැරිය හැකි මුත් හදවතෙහි රැඳි දුක දියකර හැරීමට කඳුලකට පුලුවන්ද.

    අනේ සමාවෙන්නෝනි උඩින් දාපු කමෙන්ට් දෙකම ඩිලීට් කරල බ්ලොග් එක කැතකලාට. ඒ දෙකම වැරදියටනෙ ටයිප් උනේ.

    ReplyDelete
    Replies
    1. කදුලකට ඇති හදෙහි දුක තුනි කරනා අපූරු හැකියාව ගැන ඔයට වඩා හොයලා බලන්නකෝ ..................
      කමක් නෑ , ඔයාලා මගෙ බ්ලොග් එකට එන එකම ඇති නෙ .......

      Delete
  4. දැනුනි කඳුලක තිබෙන උණුසුම.……

    ලස්සනයි නංගි

    ReplyDelete
  5. කඳුළු බිංදු හරි බරයි..

    ReplyDelete