Sunday, June 1, 2014

නුඹ...................

නුබ ගැබ වී නුඹ
කදුලු දරා සිටිනා
මිහිකත වී හිද
සිහිල දරා සිටිනා

පන්හිද වී නුඹ
fm%auh කවි කරනා
තනුවක් වී හිද
ආදර කවි ගයනා

fm%auh වී නුඹ
ආදර ලොව සදනා
දෙවියන් වී මගෙ  
හද දෙවොලේ සරනා

3 comments:

  1. ෆෝන් කට්ටෙන් නිසාද මන්දා සමහර වචන පේන්නෑනෙ.

    ReplyDelete
  2. සමහර වචන පේන්නෙ නෑ තමයි. ඒ ටික නැතුවත් රසවිඳින්න පුලුවන් තරම් නිර්මාණය සාර්ථකයි.

    ReplyDelete
  3. ආදරය mode වෙලාද මන්ද.... මේ....?

    ReplyDelete