හන්තානය
අදුරේ ගිලී
මන්දාරම්
සීත නැගී
මැයි
මල් විසිරිලා
වසන්තයේ
මල් හීනය
අරන් ඇවිල්ලා
දේදුන්නක්
වගේ
නැගී
හිත්
අහසට එළිය දිදී
පිණිමල්
විසිරීලා
ආදරයේ
නැවුම් සුවද
අරන්
ඇවිල්ලා
කුරුලු
සරින් ගිගුම් දිදී
හදවත
ලග සිනා සිසී
පෙම්
මල් විසිරීලා
ආදරයේ
පළමු පැතුම
අරන්
ඇවිල්ලා
ලස්සනයි...
ReplyDeleteවෙනද වගේම දැනෙන්න ලියල තියෙනව...
ජයවේවා
ස්තූතියි අයියේ , ආයේ එන්න මේ පැත්තට ....., ඔයාගේ බ්ලොග් එක කියෙව්වට අදහස් දාන්න වෙලාවක් නෑ අයියේ , එත් ඔයාගේ පෝස්ටු හරි ලස්සනයි
Delete//හන්තානය අදුරේ ගිලී
ReplyDeleteමන්දාරම් සීත නැගී//
මේකේ තේරුම කුමක්ද???
මේකෙන් කියවෙන්නේ වැස්ස වහින්න පෙර අදුර එක්ක එන සීතල වගේ , ආදරයක් දැනෙන්න කලින් හිතක ස්වාභාවය .
Deleteමේකත් බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා නම් නෑ මයෙ හිතේ.
ReplyDeleteපද ටික ලස්සනයි
අයියේ ඔයාට පුලුවන් නම් මේක හදා ගන්න හෙල්ප් එකක් දෙන්නකෝ , ස්තූතියි මෙහෙට ආවට.
Deleteඅදයි මේ ඉසව්වට ගොඩ වැදුණේ. ඔන්න ෆලෝ කළා දැන් එන්නං හැමදාම
ReplyDelete- නලින් දිල්රුක්ෂ
ඔන්න නඟෝ ඔයාගෙ මේ පෝස්ට් එකනම් මගේ බ්ලොග් රෝලෙ අප්ඩේට් වෙලා. මං හිතන්නෙ ඔයා ඒ කීව අවුල දැන්නම් හරි වගේ නේද?
ReplyDeleteනිර්මාණයනම් බොහොම ලස්සනයි. ජය වේවා!!
ලස්සනයි, වෙනදා වගේම..
ReplyDelete