නිවුන් සොයුරු පෙමක මහිම ...............
සොයුරු පෙමට කවි පදයක් ලියන්නට
සිතුනා අයියේ නුබ සිහිවි මෙමට
නුබ නැතිදා කුමටද මට ඉසුරු සැප
කියා කියු ඔබ සෝයූරු වේවා මට සෑම භව
පැතූ ලෙසට එක මව්කුස ඉපදිලා
එකම දිනක අපි මෙලොවට ආවා
පුරුදු ලෙසම නුබ මට අයියා වූවා
සොයුරු පෙමට මේ උපහාරය වේවා
ලස්සන ප්රාර්තනාවක්... ලස්සනයි කවි පෙල අය්යත් එක්ක හිනාවෙලා හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්රාර්තනා කරනව
ReplyDeleteගොඩක් ස්තූතියි කවි මල් ඇහිදින්න අවන්හලෙන් මෙහෙට ගොඩ වුනාට..........
ReplyDeleteහ්ම්ම් ඔයා හොද සහෝදරියක්.
ReplyDeleteහොදා හොදා.. අල්ලං ඉන්න කෝම හරි.. වැඩේ සාර්ථකයි
ReplyDeleteලස්සනයි කවි පෙල..
ReplyDeleteඅකුරු ටිකක් ලොකු කරන්න ලස්සනයි අනේ අදහස
ReplyDeleteපිපුන මලට අරුතක් ගෙන ආව .......
ReplyDeleteඔබලට පුදමි මල් ගොතන තුතියි මම ......