Wednesday, January 29, 2014

නිවුන් සොයුරු පෙමක මහිම ...............




සොයුරු පෙමට කවි පදයක්             ලියන්නට

සිතුනා අයියේ නුබ සිහිවි                     මෙමට

නුබ නැතිදා කුමටද මට ඉසුරු                සැප

කියා කියු ඔබ සෝයූරු වේවා මට සෑම     භව

  


පැතූ ලෙසට එක මව්කුස          ඉපදිලා  

එකම දිනක අපි මෙලොවට         ආවා  

පුරුදු ලෙසම නුබ මට අයියා         වූවා  

සොයුරු පෙමට මේ උපහාරය   වේවා    

















7 comments:

  1. ලස්සන ප්‍රාර්තනාවක්... ලස්සනයි කවි පෙල අය්යත් එක්ක හිනාවෙලා හැමදාම ආදරෙන් ඉන්න ලැබේවා කියල ප්‍රාර්තනා කරනව

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි කවි මල් ඇහිදින්න අවන්හලෙන් මෙහෙට ගොඩ වුනාට..........

    ReplyDelete
  3. හොදා හොදා.. අල්ලං ඉන්න කෝම හරි.. වැඩේ සාර්ථකයි

    ReplyDelete
  4. ලස්සනයි කවි පෙල..

    ReplyDelete
  5. අකුරු ටිකක් ලොකු කරන්න ලස්සනයි අනේ අදහස

    ReplyDelete
  6. පිපුන මලට අරුතක් ගෙන ආව .......
    ඔබලට පුදමි මල් ගොතන තුතියි මම ......

    ReplyDelete