Monday, February 3, 2014

මලකි නුඹ .............ගඟකි නුඹ ...............


මලක් වෙලා ඔබ පිපෙන්න
බඹරු වෙලා සුවද ගන්න
ගඟක් වෙලා ඔබ ගලන්න
ඉවුර වෙලා මට හිදින්න

මල් පුබුදා සුවද දෙන්න
කටු ඇති බව සිතන්න  
ගඟ ගලලා සිසිල දෙන්න
ගල් පර්වත පසු කරන්න

සුවද බෙදන මලක් වෙලා
මගෙ වත්තේ පිපී ඉන්න  
සිසිල බෙදන ගඟක් වෙලා
මගෙ ඉවුරේ ගලා යන්න
  


 

7 comments:

  1. අපි හැමෝම කැමති අපි ආදරේ කරන හැම දේම අපි ලගින්ම තියාගන්න. හ්ම්ම් ලස්සනයි පද ටික.

    ReplyDelete
    Replies
    1. අපි කැමති විදිහට හැමදෙම වෙනවනම් මොනවා කරන්න බැරිද අයියේ . ස්තූතියි මල් නෙලන්න අවාට.......

      Delete
  2. නිතර දකින පද ටිකක් වෙනස් විදියට ලියලා.. ලස්සනයි රෝසී

    ReplyDelete
  3. මලක් උනත් ගඟක් උනත් ඒවා අපිට අයිති නෑ.. ඒවා අපි ගෙනාවොත් එක ලොකු වරදක්

    ReplyDelete
  4. මල් ලස්සන නටුව අග පිපිල තියෙන කොට නෙව

    ReplyDelete
  5. මලක් වෙලා ඔබ පිපෙන්න
    ආදරේ සුවඳ දෙන්න
    ගඟක් වෙලා ඔබ ගලන්න
    සෙනෙහසින් පිරීයන්න........

    මට මේ ගීතය මතක් වුනා. ඔබ ගන්නා උත්සාහය අගය කරමි. දිගටම ලියන්න !!!!

    ReplyDelete