සුවද පතුරා ලොවට පිපෙනා දහසක් මල් අතර මමද පිපෙන මල් කැකුලක් වෙමි ලොවට සුවද පතුරනා .............
අපි හැමෝම කැමති අපි ආදරේ කරන හැම දේම අපි ලගින්ම තියාගන්න. හ්ම්ම් ලස්සනයි පද ටික.
අපි කැමති විදිහට හැමදෙම වෙනවනම් මොනවා කරන්න බැරිද අයියේ . ස්තූතියි මල් නෙලන්න අවාට.......
නිතර දකින පද ටිකක් වෙනස් විදියට ලියලා.. ලස්සනයි රෝසී
ලස්සනයි..
මලක් උනත් ගඟක් උනත් ඒවා අපිට අයිති නෑ.. ඒවා අපි ගෙනාවොත් එක ලොකු වරදක්
මල් ලස්සන නටුව අග පිපිල තියෙන කොට නෙව
මලක් වෙලා ඔබ පිපෙන්නආදරේ සුවඳ දෙන්නගඟක් වෙලා ඔබ ගලන්නසෙනෙහසින් පිරීයන්න........මට මේ ගීතය මතක් වුනා. ඔබ ගන්නා උත්සාහය අගය කරමි. දිගටම ලියන්න !!!!
අපි හැමෝම කැමති අපි ආදරේ කරන හැම දේම අපි ලගින්ම තියාගන්න. හ්ම්ම් ලස්සනයි පද ටික.
ReplyDeleteඅපි කැමති විදිහට හැමදෙම වෙනවනම් මොනවා කරන්න බැරිද අයියේ . ස්තූතියි මල් නෙලන්න අවාට.......
Deleteනිතර දකින පද ටිකක් වෙනස් විදියට ලියලා.. ලස්සනයි රෝසී
ReplyDeleteලස්සනයි..
ReplyDeleteමලක් උනත් ගඟක් උනත් ඒවා අපිට අයිති නෑ.. ඒවා අපි ගෙනාවොත් එක ලොකු වරදක්
ReplyDeleteමල් ලස්සන නටුව අග පිපිල තියෙන කොට නෙව
ReplyDeleteමලක් වෙලා ඔබ පිපෙන්න
ReplyDeleteආදරේ සුවඳ දෙන්න
ගඟක් වෙලා ඔබ ගලන්න
සෙනෙහසින් පිරීයන්න........
මට මේ ගීතය මතක් වුනා. ඔබ ගන්නා උත්සාහය අගය කරමි. දිගටම ලියන්න !!!!