නයනි
කමනි විමල් කමල්
සේරමල්ලා
මෙහෙට වරෙල්ලා
මෙන්න
බොලේ කවි මාමා ගමට
ඇවිල්ලා
තක දොං ගමට ඇවිල්ලා
තරුණ
කාලේ කරන ආලේ අන්ධ
දෙයක්ලු
ඇත්තට …………………?
අන්ධ
දෙයක්ලු ……
ආලේ වෙනුවෙන් පණ දුන්
ඈයින්
හිටියලු
ඉස්සර කාලේ
තකදොං ඉස්සර
කාලේ
එහෙම
ඈයෝ දුක් වින්දේ
හින්දලු ආලේ
අම්මපා ………………..?
හින්දලු ආලේ ………..
තරුණ සිතට
මහා ජවයක්
දුන්නට
ආලේ
පහුවෙනකොට
තේරෙනවලු
ආලේ තාලේ
අහපන් ……….
ආලේ තාලේ ……….
නියමයි.... ඔන්න වෙනස් කවි...
ReplyDeleteස්තූහියි අයියේ ...........
Deleteමේ වගේ වෙනස් කවිත් ලියන්න නංඟි. අනික කවිත් එක්ක කතාත් ලියන්න.
ReplyDeleteඅද කවියත් ලස්සනයි.
හොදමයි අයියෙ ....
Deleteපහු වෙන කොට කොහු කොහු බොල ඉස්තිර ආලේ...
ReplyDeleteකොහු කොහු නොව රන් රන් වේ ලස්සන ආලේ ..........
Deleteතකදොං ලස්සන ආලේ..
ReplyDeleteඇත්තට ........................................
Deleteආලය වෙනුවෙන් පන දෙන්න යන එකනම් මෝඩකමක් තමයි. එක් ආලයක් නැති වුනා කියලා ඒක මැරෙන්න හේතුවක් නෙවෙයි. තමන්ට සුදුසු විරුද්ධ ලිංගික සහකරුවෙකු හෝ සහකාරියක සමග වගකීමෙන් යුතු ලිංගික ජීවිතයක් ගෙනයමින් එකිනෙකාට ආදරය දැක්වීම තේරුමක් නැතිව ආළය කරලා ඒක අසාර්ථක වුනාම මැරෙන්න යනවට වඩා සාර්ථකයි.
ReplyDeleteආදරය මෙලොව උපන් සෑම් ජිවීයෙකුගේම පරම අයිතියක් කියලයි මං හිතන්නේ ............
Deleteහොද වෙනසක් ,,,වෙනස්වෙනස් එවා ලියන එක හොදයි
ReplyDeleteජයවේවා!!!
හික්ස්... නැගල යන කවියක්..
ReplyDelete