සුවද පතුරා ලොවට පිපෙනා දහසක් මල් අතර මමද පිපෙන මල් කැකුලක් වෙමි ලොවට සුවද පතුරනා .............
good one
Thank U & Came Again .......
කදුˆ බිංදුව///මෙක කදුලු බිංදුව ද :)))
සොරි , වැරදියටනෙ ටයිප් වුනේ ......
තාලය ගැන වද නොවී කවි ලියන්න.. හොදයි
මේකේ තාලය අවුල්ද ? ස්තූතියි කවි කියෙව්වට .......
දෙනෙත්වල දුක කඳුලකින් දියකර සෝදා හැරිය හැකි මුත් හදවතෙහි රැඳි දුක දියකර හැරීමට කඳුලකට පුලුවන්ද.අනේ සමාවෙන්නෝනි උඩින් දාපු කමෙන්ට් දෙකම ඩිලීට් කරල බ්ලොග් එක කැතකලාට. ඒ දෙකම වැරදියටනෙ ටයිප් උනේ.
කදුලකට ඇති හදෙහි දුක තුනි කරනා අපූරු හැකියාව ගැන ඔයට වඩා හොයලා බලන්නකෝ ..................කමක් නෑ , ඔයාලා මගෙ බ්ලොග් එකට එන එකම ඇති නෙ .......
දැනුනි කඳුලක තිබෙන උණුසුම.……ලස්සනයි නංගි
ලස්සනයි..
කඳුළු බිංදු හරි බරයි..
good one
ReplyDeleteThank U & Came Again .......
Deleteකදුˆ බිංදුව///
ReplyDeleteමෙක කදුලු බිංදුව ද
:)))
සොරි , වැරදියටනෙ ටයිප් වුනේ ......
Deleteතාලය ගැන වද නොවී කවි ලියන්න.. හොදයි
ReplyDeleteමේකේ තාලය අවුල්ද ? ස්තූතියි කවි කියෙව්වට .......
Deleteදෙනෙත්වල දුක කඳුලකින් දියකර සෝදා හැරිය හැකි මුත් හදවතෙහි රැඳි දුක දියකර හැරීමට කඳුලකට පුලුවන්ද.
ReplyDeleteඅනේ සමාවෙන්නෝනි උඩින් දාපු කමෙන්ට් දෙකම ඩිලීට් කරල බ්ලොග් එක කැතකලාට. ඒ දෙකම වැරදියටනෙ ටයිප් උනේ.
කදුලකට ඇති හදෙහි දුක තුනි කරනා අපූරු හැකියාව ගැන ඔයට වඩා හොයලා බලන්නකෝ ..................
Deleteකමක් නෑ , ඔයාලා මගෙ බ්ලොග් එකට එන එකම ඇති නෙ .......
දැනුනි කඳුලක තිබෙන උණුසුම.……
ReplyDeleteලස්සනයි නංගි
ලස්සනයි..
ReplyDeleteකඳුළු බිංදු හරි බරයි..
ReplyDelete